MAR
10
දඹුල්ල - බකමුණ මාර්ගයේ සිදුවූ අනතුරකින් දෙදෙනෙකු ජීවිතක්‍ෂයට

දඹුල්ල බකමූණ මාර්ගයේ සිදුවූ අනතුරකින් පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
එම මාර්ගයේ ගමන් ගත් ජීප් රථයක් ගසක වැදීමෙන් මෙම අනතුර සිදුව ඇති අතර එම අනතුරින් ජීප් රථයේ ගමන් ගත් දෙදෙනෙකු මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත.
100 Views
Comments