වනිඳු අයි.පී.එල් සිහින කණ්ඩායමට
For Sri Lankan's Overseas
Latest_News
calendar
MAY
30

වනිඳු අයි.පී.එල් සිහින කණ්ඩායමට

වනිඳු අයි.පී.එල් සිහින කණ්ඩායමට

මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයන් ඇතුළත් කණ්ඩායමක් ඉන්දීය ක්‍රිකට් නෙක්ස්ට් වෙබ් අඩවිය මගින් නම් කර ඇති අතර, ශ්‍රී ලංකා ක්‍රීඩක වනිඳු හසරංග ද පන්දු යවන්නෙකු ලෙස ඊට ඇතුළත් කර තිබෙනවා.

 

මෙවර තරගාවලියේ කඩුලු 26ක් බිද හෙළුෑ ඔහුට දක්ෂතම පන්දු යවන්නාට හිමි වන පර්පල් කැප් අහිමි වුණේ, යුස්වේන්ද්‍ර චහාල් අවසන් තරගයේ දී තවත් එක් කඩුල්ලක් ලබා ගැනීම හේතුවෙන්.

 

ශූරතාව දිනූ ගුජරාට් ටයිටන්ස් පිළේ හාර්දික් පාණ්ඩ්‍යා මෙම සිහින කණ්ඩායමේ නායකයා ලෙස නම් කර තිබෙනවා.

views

665 Views

Comments

arrow-up