තවත් 354ක් - මෙරට සමස්ත ආසාදිතයින් 66,000 ඉක්මවයි
For Sri Lankan's Overseas
Latest_News
calendar
FEB
03

තවත් 354ක් - මෙරට සමස්ත ආසාදිතයින් 66,000 ඉක්මවයි

තවත් 354ක් - මෙරට සමස්ත ආසාදිතයින් 66,000 ඉක්මවයි

තවත් කොරෝනා ආසාදිතයින් 354 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා.

 

ඒ අනුව ශ්‍රී ලංකාවෙන් වාර්තාවන සමස්ත ආසාදිතයින්ගේ ගණන 66,052 දක්වා ඉහළ ගියා.

 

මෙම වන විට රෝහල්වල ප්‍රතිකාර ලබන ආසාදිතයන්ගේ සංඛ්‍යාව 5,839ක්. සුවය ලැබූ සමස්ත සංඛ්‍යාව 59,883 ක් වනවා.

 

ශ්‍රී ලංකාවෙන් මේ වන විට වාර්තාවන කොරෝනා මරණ සංඛ්‍යාව 330 ක්.

views

710 Views

Comments

arrow-up