OCT
30
මිරිහාන ප්‍රදේශ 03ක් හුදෙකලා කරයි

මිරිහාන පොලිස් බලප්‍රදේශයට අයත් වැල්සිරිපුර, රාහුලපුර, ප්‍රගතිපුර යන ප්‍රදේශ වහාම ක්‍රියාත්මක වන පරිදි හුදෙකලා කිරිමට පියවර ගත් බව කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කරයි.
එම ප්‍රදේශවලින් කොවිඩ් 19 ආසාදනය වූ රෝගීන් 14 දෙනෙකු වාර්තා විම මීට හේතුවයි.
740 Views
Comments