ඇමතිකම් නැති අයට අලුත් නනතුරු දෙයි

පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂයේ නියෝජ්‍ය සංවිධායකවරු හා සහකාර සංවිධායකවරුන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා අතින් පාර්ලිමේන්තුවේදී පත්වීම් ලිපි ලබා ගත්තා..
පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂයේ නියෝජ්‍ය සංවිධායකවරු ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ඩිලාන් පෙරේරා මහතා සහ ජයන්ත කැටගොඩ මහතා පත් කර තිබෙනවා.
ආණ්ඩු පක්ෂයේ සහකාර සංවිධායකවරු ලෙස පාර්ලිමේන්තු මත්ත්‍රී ජගත් පුෂ්පකුමාර මහතා, පාර්ලිමේන්තු මන්ත්‍රී මොහොමඩ් මුසම්මිල් මහතා සහ අසංක නවරත්න මහතා පත් කර තිබෙනවා.
851 Views
Comments