අගමැති සම්බන්ධීකරණ ලේකම්වරයෙක්ටත් කොවිඩ්
For Sri Lankan's Overseas
Latest_News
calendar
JAN
10

අගමැති සම්බන්ධීකරණ ලේකම්වරයෙක්ටත් කොවිඩ්

අගමැති සම්බන්ධීකරණ ලේකම්වරයෙක්ටත්  කොවිඩ්

ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ දේශපාලන කටයුතු සම්බන්ධීකරණ ලේකම් කුමාරසිරි හෙට්ටිගේ මහතා කොවිඩ් ආසාදිත බවට තහවුරු වී තිබෙනවා.

 

ජනවාරි මස 08 වැනි සිකුරාදා කුමාරසිරි හෙට්ටිගේ මහතා පාර්ලිමේන්තුවට පැමිණ ඇති අතර සහානායක කාර්ය මණ්ඩලයේ කිහිප දෙනෙකු සමීප ආශ්‍රිතයන් කිහිපදෙනකු සිටින බව හදුනාගෙන තිබෙනවා.

 

පාර්ලිමේන්තුවේ අදාළ ප්‍රදේශ විශබීජානුහරණය සදහා පියවර ගෙන තිබෙනවා

views

657 Views

Comments

arrow-up