DEC
24
කොරෝනා ආසාදිතයන් ගණන 39,000 ඉක්මවයි

මෙරට කොවිඩ් ආසාදිත සමස්ත ගණන 39,000 සීමාව ඉක්මවා ගොස් තිබේනවා එම සංඛ්‍යාව 39,045කි.
කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ තවත් 406 දෙනෙකු අද (24) දිනවයේ හඳුනාගෙන තිබේ.
ඉන් 388 දෙනෙකු මීට පෙර හඳුනාගත් කොවිඩ් ආසාදිතයින්ගේ සමීප ආශ්‍රිතයින් වන අතර 18 දෙනෙකු හඳුනාගෙන ඇත්තේ බන්ධනාගාර කොවිඩ් පොකුරෙන් ය.
580 Views
Comments