60ට වැඩි එන්නත නොගත් බස්නාහිර පළාතේ පිරිස් සොයා සමීක්ෂණයක්
For Sri Lankan's Overseas
Latest_News
calendar
AUG
10

60ට වැඩි එන්නත නොගත් බස්නාහිර පළාතේ පිරිස් සොයා සමීක්ෂණයක්

60ට වැඩි එන්නත නොගත් බස්නාහිර පළාතේ පිරිස් සොයා සමීක්ෂණයක්

බස්නාහිර පළාතේ වයස අවුරුදු 60 ට වඩා වැඩි එන්නත් නොගත් පුද්ගලයින් සොයා සමීක්ෂණයක් ආරම්භ කර තිබේ.

 

 


සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා සඳහන් කළේ, ප්‍රාදේශීය ලේකම්වරු හරහා ග්‍රාමසේවා නිලධාරීන් මගින් ඔවුන් පිළිබඳ තොරතුරු ලබා ගන්නා බවය.

 

 

තොරතුරු ලබා ගැනීමෙන් අනතුරුව එන්නත් නොකළ පුද්ගලයින් එන්නත් මධ්‍යස්ථානවලට රැගෙනවිත් හෝ ඔවුන්ගේ නිවාසවලට ගොස් එන්නත් ලබා දීමට අවශ්‍ය සැලසුම් සකස් කර තිබෙන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කළේ ය.

views

769 Views

Comments

arrow-up