AUG
18
මෛත්‍රී ලබන 26 වැනි දා ජනපති කොමිසම හමුවට

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අප්‍රේල් 21 ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කරන ජනපති කොමිසමේ පොලිස් ඒකකය හමුවට කැඳවා තිබේ.
එම කොමිසමේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ, ලබන 26 වැනි දා කොමිසමේ පොලිස් ඒකකය හමුවට පැමිණෙන ලෙස හිටපු ජනාධිපතිවරයාට දැනුම් දී ඇති බවය.
මීට පෙර හිටපු අමාත්‍යවරුන් සහ ආරක්ෂක අංශ සාමාජිකයින් රැසක් මෙම කොමිසම හමුවේ සාක්ෂි ලබාදී තිබේ.
757 Views
Comments