පාසල් ආරම්භ කිරීම තවත් කල් යයි
For Sri Lankan's Overseas
Latest_News
calendar
AUG
10

පාසල් ආරම්භ කිරීම තවත් කල් යයි

පාසල් ආරම්භ කිරීම තවත් කල් යයි

අධ්‍යාපන අමාත්‍ය ජී.එල්. පීරිස් මහතා පවසා සිටියේ පවතින කොවිඩ් තත්වය හේතුවෙන් සැලසුම් කළ ලෙස සැප්තැම්බර් මාසයේ පාසල් ආරම්භ කිරීමට නොහැකි බවයි.

 

 


පවතින කොවිඩ් තත්වය නිසා සියලු ගුරුවරුන්ට එන්නත් ලබා දී ක්‍රමක්‍රමයෙන් හෝ පාසල් ඇරඹීමට නොහැකි අතර සියලුම සිසුන්ට මාර්ගගත ක්‍රමයට ඉගැන්වීම් සිදු කිරීම මේ අවස්ථාවේදී සුදුසු බවත් එතුමා කියා සිටියේය.

views

855 Views

Comments

arrow-up