JUL
16
පුද්ගලික අංශයේ සේවකයින්ට 50% වැටුප සැප්තම්බර් මාසය දක්වා

කොවිඩ් 19 වෛරසය හේතුවෙන් රැකියාවන් සඳහා කාර්යාල වෙත නොකැඳ පුද්ගලික අංශයේ සේවකයින් සඳහා ලබා දෙන ඔවුන්ගේ වැටුපෙන් අඩක් හෝ අවම වැටුප සැප්තැම්බර් මාසය දක්වා දීර්ඝ කරතිබෙනවා.
අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම් දෙමින් කම්කරු සබඳතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන සහ පුද්ගලික අංශයේ හාම්පුතුන් සමග ඇතිවූ ගිවිසුම එය සැප්තැම්බර් මාසය දක්වා දීර්ඝ කිරිමට තීරණය කළ බවයි සම කැබ්නට් මාධ්‍ය ප්‍රකාශක බන්දුල ගුණවර්ධන සඳහන් කළේ.
1102 Views
Comments