රැකියා සඳහා විදෙස්ගතවන පිරිස දෙගුණයකින් ඉහලට
For Sri Lankan's Overseas
Latest_News
calendar
MAY
29

රැකියා සඳහා විදෙස්ගතවන පිරිස දෙගුණයකින් ඉහලට

රැකියා සඳහා විදෙස්ගතවන පිරිස දෙගුණයකින් ඉහලට

රැකියාවන් සඳහා විදෙස්ගත වන ශ්‍රී ලාංකිකයින් ප්‍රමාණය මේවනවිට දෙගුණයකින් පමණ ඉහළ ගොස් ඇතැයි විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි. 

 

එහි ජාත්‍යන්තර කටයුතු පිළිබද අතිරේක සමාන්‍යාධිකාරී මංගල රන්දෙණිය පැවසුවේ පසුගිය වසරේ විදෙස්ගත වූ සංඛ්‍යාවට සමාන පුද්ගලයින් ගණනක් මෙම වසරේ ගතවූ කාලය තුළදී පමණක් විදෙස්ගතව ඇති බවයි.  


එලෙස විදෙස්ගත වූ ශ්‍රී ලාංකිකයින් වැඩි පිරිසක් පිටව ගොස් ඇත්තේ මැදපෙරදිග රටවලට බව විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ජාත්‍යන්තර කටයුතු පිළිබද අතිරේක සමාන්‍යාධිකාරී මංගල රන්දෙණිය සඳහන් කළේය. 

views

625 Views

Comments

arrow-up