APR
20
රටේ ඉන්ධන ප්‍රශ්නයක් නෑ..! – නව බලශක්ති හා විදුලිබල ඇමති

මේ වන විට රට තුල ඇත්තේ ඉන්ධන ප්‍රවාහනය කිරීම සම්බන්ධ ගැටළුවක් විනා ඉන්ධන ගැටළුවක් නොවන බව බලශක්ති අමාත්‍ය, විදුලිබල අමාත්‍ය කංචන විජේසේකර පවසනවා.
ඒ, හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ ප්‍රකාශයක් සම්බන්ධයෙන් පිළිතුරු දෙමින්.
රට තුල ප්‍රමාණවත් තරම් ඉන්ධන නොමැති බවට හිටපු අග්‍රාමාත්‍යවරයා සිදු කළ ප්‍රකාශය නිවැරදි නොවන බවයි එහිදී අමාත්‍යවරයා පෙන්වා දුන්නේ.
518 Views
Comments