අයිස් සමග සැකකරුවන් 05 ක් පොලිස් දැලේ
For Sri Lankan's Overseas
Latest_News
calendar
FEB
14

අයිස් සමග සැකකරුවන් 05 ක් පොලිස් දැලේ

අයිස් සමග සැකකරුවන් 05 ක් පොලිස් දැලේ

අයිස් මත්ද්‍රව්‍ය කිලෝ ග්රෑම් 01 යි ග්රෑම් 10ක ප්‍රමාණයක් සමග සැකකරුවන් පස්දෙනෙකු පොලිස් විශේෂ කාර්ය බලකා සංවිධානාත්මක අපරාධ මර්ධන ඒකකයේ නිලධාරින් විසින් ඊයේ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

 

 

නිලධාරින්ට ලද තොරතුරක් මත මන්නාරම පොලිස් වසමේ සිදුකල වැටලීමකදීයි මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත්තේ.

 

 

මන්නාරම පොලිසියයි වැඩිදුර විමර්ශන මෙහෙයවන්නේ.

views

633 Views

Comments

arrow-up