පිලියන්දල කොරෝනා ආසාදිතයෙක්.. වෙලද සැල් වසයි..
For Sri Lankan's Overseas
Latest_News
calendar
JUL
15

පිලියන්දල කොරෝනා ආසාදිතයෙක්.. වෙලද සැල් වසයි..

පිලියන්දල කොරෝනා ආසාදිතයෙක්.. වෙලද සැල් වසයි..

කොරෝනා ආසාදිතයෙකු සංචාරය කිරීම හේතුවෙන් පිළියන්දල නගරයේ ව්‍යාපාරික ස්ථාන කිහිපයක්ම වසා දමා තිබේ.

 

ඒවායේ සේවක පිරිස් නිරෝධායනයට යොමු කර ඇත.

 

පිලියන්දල පදිංචිකරුවෙන් වන හමුදා නිලධාරියෙකුට කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ සේවය කරමින් සිටියදී කොරෝනා වෛරසය ආසාදනය වීම හේතුවෙන් මෙම පියවර ගෙන ඇත.

 

views

1368 Views

Comments

arrow-up