තවත් සුපිරි එන්නතක් කරලියට
For Sri Lankan's Overseas
Latest_News
calendar
DEC
22

තවත් සුපිරි එන්නතක් කරලියට

තවත් සුපිරි එන්නතක් කරලියට

තවත් කොවිඩ් එන්නතකට ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් හදිසි අනුමැතිය ලබා දී තිබේ.

 

අමෙරිකානු ඖෂධ නිෂ්පාදන සමාගමක් වන Novavax නම් සමාගම එම කොවිඩ් මර්දන එන්නත නිපදවා ඇති බව වාර්තා විය.

 

එය වයස අවුරුදු 18ට වැඩි අය සඳහා වඩා ප්‍රතිඵලදායක බව සඳහන් වෙයි.

 

ඒ අනුව මේ දක්වා ලෝක සෞඛ්‍ය සංවිධානය මගින් කොවිඩ් එන්නත් 10ක් සඳහා අනුමැතිය දී තිබේ.

views

897 Views

Comments

arrow-up