NOV
10
සීනි වලට උපරිම සිල්ලර මිල ඇතුලත් ගැසට් නිවේදනයක්

අද සිට බලපැවැත්වෙන පරිදි සුදු සීනි කිලෝග්‍රෑමයක් සඳහා උපරිම මිලක් නියම කරමින් පාරිභෝගික සේවා අධිකාරිය විසින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
ඒ අනුව පැකට් කලා සුදු සීනි කිලෝග්‍රෑමයක් විකිණිය හැකි උපරිම සිල්ලර මිල රු. 90ක් බවයි එහි දැක්වෙන්නේ. පැකට් නොකළ සුදු සීනි කිලෝග්‍රෑමයක් විකිණිය හැකි උපරිම මිල රු. 85ක් වේ.
අනයනකරුවන් විසින් සුදු සීනි කිලෝග්‍රෑමයක් විකිණිය යුතු උපරිම මිල රු. 80ක් වේ.
676 Views
Comments