ප්‍රවීණ ගායන ශිල්පිනී අමිතා වැදිසිංහ දිවි සැරිය නිමාකරයි
For Sri Lankan's Overseas
Latest_News
calendar
FEB
20

ප්‍රවීණ ගායන ශිල්පිනී අමිතා වැදිසිංහ දිවි සැරිය නිමාකරයි

ප්‍රවීණ ගායන ශිල්පිනී අමිතා වැදිසිංහ දිවි සැරිය නිමාකරයි

ප්‍රවීණ ගායන ශිල්පිනී අමිතා වැදිසිංහ මහත්මිය අභාවප්‍රාප්ත වී තිබේ.

 

අද (20) උදෑසන ඇය මෙලෙස ජීවිතයෙන් සමුගත් බව පවුලේ ආරංචි මාර්ග පැවසීය.

views

147 Views

Comments

arrow-up