JUL
04
මහින්දානන්ද දුකෙන් - විමර්ශන නතර කිරීම ගැන පරීක්ෂණයක් ඉල්ලයි

2011 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී තරඟය පවා දුන්නේ යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් සිදුකළ විමර්ශන කටයුතු සඳහා ප්‍රමාණවත් සාක්ෂි නොමැති බව පවසමින් එම විමර්ශන කටයුතු නතර කළ බවට පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කළ ප්‍රකාශය සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් ආරම්භ කරන ලෙස ජනාධිපතිවරයාගෙන් තමන් ඉල්ලීමක් කරන බව හිටපු ක්‍රිඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසනවා.
ඒ ඊයේ (03) පස්වරුවේ නාවලපිටිය ප්‍රදේශයේ පැවති විශේෂ මාධ්‍ය හමුවකදී.
706 Views
Comments