MAY
13
කොවිඩ් ආසාදිත මරණ 18 ක්

ඊයේ (12) දිනය තුළ කොවිඩ් 19 ආසාදිත මරණ 18ක් වාර්තා වූ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කර තිබෙනවා.
ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 868 ක් දක්වා ඉහළ ගියා.
එමෙන්ම මෙම මරණ සිදු වී ඇත්තේ මැයි මස 9 වන දා සිට මැයි මස 12 වන දා දක්වා කාලය තුලයි.
1485 Views
Comments