ගෑස් පිපිරීම්වලට මූලික හේතුව අනාවරණය වෙයි
For Sri Lankan's Overseas
Latest_News
calendar
DEC
22

ගෑස් පිපිරීම්වලට මූලික හේතුව අනාවරණය වෙයි

ගෑස් පිපිරීම්වලට මූලික හේතුව අනාවරණය වෙයි

ගෑස් පිපිරීම්වලට හේතුව මෑත කාලීනව ගෑස් සංයුතියේ සිදුවු වෙනස්කම් බව ඒ සම්බන්ධයෙන් සෙවීමට පත්කළ ජනාධිපති කමිටුව පවසයි.

 

 

එහි සභාපති මහාචාර්ය ශාන්ත වල්පොළ මහතා, ඊයේ දිනයේ  පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මේ බව තහවුරු කළේය.

views

688 Views

Comments

arrow-up