විද්‍යුත් උපාංග මිල ඉහලට
For Sri Lankan's Overseas
Latest_News
calendar
OCT
16

විද්‍යුත් උපාංග මිල ඉහලට

විද්‍යුත් උපාංග මිල ඉහලට

මේ වන විට විදුලි උපාංග වල මිල ශීඝ්‍ර ලෙස ඉහළ ගොස් ඇති බව අලෙවිකරුවන් ප්‍රකාශ කර සිටිනවා.

වැට් බද්ද 15% දක්වා ඉහළ දැමීම සහ ආනයනය සීමා කිරීම මෙයට හේතුවයි බව ඔවුන් පෙන්වා දෙන්නේ.

රුපියල් හැත්තෑවකට පමණ අලෙවි වූ සාමාන්‍ය බල්බයක් මේ වනවිට රුපියල් දෙසිය දක්වා ඉහළ ගොස් ඇති අතර ප්‍රධාන විදුලි පරිපථයට සම්බන්ධ වන බ්‍රේකර් මිල ගනන්ද තුන් ගුණයකින් පමණ ඉහළ ගොස් තිබෙනවා.

මේ අතර පවතින තත්වය හමුවේ දුරකථන සබඳතා හා ජාලකරණ කටයුතු වෙනුවෙන් භාවිත වන රැහැන් ද රට තුල නිෂ්පාදනය නොකරන බවයි අලවිකරුවන් පවසා සිටින්නේ.

views

220 Views

Comments

arrow-up