රසායනික පොහොර යෙදීම දඬුවම් ලැබිය හැකි වරදක් - අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන
For Sri Lankan's Overseas
Latest_News
calendar
JUN
03

රසායනික පොහොර යෙදීම දඬුවම් ලැබිය හැකි වරදක් - අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන

රසායනික පොහොර යෙදීම දඬුවම් ලැබිය හැකි වරදක් - අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන

මාස් කන්නය තුළ රසායනික පොහොර භාවිතා කිරීම දඬුවම් ලැබිය හැකි වරදක් බව ඉඩම් අමාත්‍ය එස්. එම්. චන්ද්‍රසේන මහතා පවසයි.

 

 ඒ නිසා දැනට සඟවා ඇති රසායනික පොහොර වහාම වෙළඳ පොලට නිකුත් කිරීමට කටයුතු කරන ලෙස පාරිභෝගික අධිකාරියට දැනුම් දී ඇති බව  ඔහු සඳහන් කලා.

 

රජය විසින් රසායනික පහර ආනයනය කිරීම නතර කිරීමත් සමඟ වෙළඳපොලේ රුපියල් 1500 ක්ව තිබූ පොහොර මිටිය රුපියල් 3000 ද ඉක්මවා මේ වන විට අලෙවි වන බවට ගොවීන් චෝදනා කරනවා.

views

898 Views

Comments

arrow-up