OCT
25
මිරිහාන පොලීිසියේ 64ක් නිරෝධායනයට

මිරිහාන පොලීසියේ නිලධාරීන් 64 දෙනෙකු ස්වයං නිරෝධායනයට ලක් කර තිබෙනවා.
ඒ පොලිස් භෝජනාගාරයේ නිලධාරියෙකුට වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වීම හේතුවෙන්.
ඔහු පසුගිය දිනක පෑලියගොඩ මත්‍ය වෙළඳපළට ගොස් ඇති බවටයි අනාවරණ වී ඇත්තේ.
මිරිහාන පොලිස් ස්ථානය විෂබීජහරණයට ලක් කළ බව කෝට්ටේ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී මනෝජ් රොද්‍රිගෝ මහතා සඳහන් කළා.
782 Views
Comments