ප්‍රවීණ ගීපද රචක කැමිලස් පෙරේරා අභාවප්‍රාප්ත වෙයි
For Sri Lankan's Overseas
Latest_News
calendar
JUL
17

ප්‍රවීණ ගීපද රචක කැමිලස් පෙරේරා අභාවප්‍රාප්ත වෙයි

ප්‍රවීණ ගීපද රචක කැමිලස් පෙරේරා අභාවප්‍රාප්ත වෙයි

ප්‍රවීණ ගීපද රචකයෙකු වන කැමිලස් පෙරේරා මහතා අභාවප්‍රාප්ත වී තිබේ.

 

කලක් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි අතර සිය නිවසේදී මියයන විට ඔහු 74 වැනි වියේ පසුවිය.

 

හදිස්සියේ හනි හනිකට,  උන්මාදවූ ප්‍රේමාදරේ,  හිමිනැති පෙමකට,  වාසනා වේවා, විකසිත වතකමලේ, හදවිලේ, දේව මන්දිරයේ,  ආදර ප්‍රියලඳුනේ වැනි ගීත රැසක්ම රචනය කර ඇත්තේ ඔහු විසිනි.

views

889 Views

Comments

arrow-up