කෝටි සියයක නීති විරෝධී වේදනා නාශක පෙති සමඟ අයෙක් අත්අඩංගුවට
For Sri Lankan's Overseas
Latest_News
calendar
MAR
02

කෝටි සියයක නීති විරෝධී වේදනා නාශක පෙති සමඟ අයෙක් අත්අඩංගුවට

කෝටි සියයක නීති විරෝධී වේදනා නාශක පෙති සමඟ අයෙක් අත්අඩංගුවට

මත් ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් විසින් භාවිතා කරන රුපියල් කෝටි සියයක් (රුපියල් බිලියන 01ක්) පමණ වටිනා නීති විරෝධී වේදනා නාශක ඖෂධ තොගයක් ප්‍රවාහනය කිරමින් තිබූ වෑන් රථයක් සහ සැකකරුවකු කොළඹ අපරාධ කොට්ඨාශය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

 

කොළඹ මීගමුව මාර්ගයේ ධාවනය කරමින් තිබියදී වෑන් රථය සහ සැකකරු අත්අඩංගුවට ගැනීමට හැකිවී තිබේ.

views

98 Views

Comments

arrow-up