NOV
21
තවත් 319ක් සුවය ලබා පිටව යයි

කොවිඩ් ආසාදිතයින් 319ක් පූර්ණ සුවය ලබා අද (21) දින පිටව ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
ඒ අනුව මෙරට සුවය ලැබු සමස්ත ආසාදිතයින් ගණන 15,590ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
659 Views

Comments