SEP
28
ටෙනිසන් කුරේ ජීවන රඟ මඩලට සමුදෙයි...

ජනප්‍රිය විකට රංගන ශිල්පියෙකු වන ටෙනිසන් කුරේ මහතා මීට සුළු වේලාවකට පෙර කොළඹ ජාතික රෝහලේදී අභාවප්‍රාප්ත වී තිබේ.
ඒ මහතා කලක් රෝගාතුරව රෝහල්ගත වී සිටි අතර මියයන විට 68 වැනි වියෙහි පසුවිය.
1138 Views

Comments