වාසුදේව නැකතට ගොයම් කපයි
For Sri Lankan's Overseas
Latest_News
calendar
FEB
10

වාසුදේව නැකතට ගොයම් කපයි

වාසුදේව නැකතට ගොයම් කපයි

ඇහැලියෙගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ මාහර, හල්දොල ලියැද්ද වෙල්යායේ කාබනික පොහොර භාවිතා කරමින් වගා කළ කුඹුරුවල වී අස්වනු නෙලීමේ මංගල්ලයක් අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතාගේ ප්‍රධානත්වයෙන් අද(10) සිදුකෙරිණි.

 

අක්කර 15ක් පමණ වූ කුඹුරු යායේ කාබනික යොදා වගා කළ සාර්ථක වී අස්වැන්න මේ ආකාරයෙන් නෙළීම ආරම්භ කර තිබේ.

 

ගෙවි ගෙවිලියන් සමඟ එක් වාසුදේව අමාත්‍යවරයාද වී අස්වනු නෙලීමට දායකත්වය ලබා දුන්නේය.

views

651 Views

Comments

arrow-up