විභාග පැවැත්වීමට අදාල සෞඛ්‍ය මාර්ගඋපදේශ නිකුත් වේ
For Sri Lankan's Overseas
Latest_News
calendar
FEB
03

විභාග පැවැත්වීමට අදාල සෞඛ්‍ය මාර්ගඋපදේශ නිකුත් වේ

විභාග පැවැත්වීමට අදාල සෞඛ්‍ය මාර්ගඋපදේශ නිකුත් වේ

රජයේ පාසල් වල විභාග පැවැත්වීමේ දී අනුගමනය කළ යුතු විශේෂ මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කර තිබෙනවා.

 

ඒ අනුව හදිසි අවස්ථාවන්වලදී 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය, අපොස සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ විභාග පැවැත්වීමේදී මේවා අනුගමනය කළ යුතු වනවා.

 

එම සම්පූර්ණ සෞඛ්‍ය මාර්ග උපදෙස් මාලාව මෙතනින්

views

876 Views

Comments

arrow-up