COVID-19 : තවත් 785 සුවය ලබයි
For Sri Lankan's Overseas
Latest_News
calendar
DEC
16

COVID-19 : තවත් 785 සුවය ලබයි

COVID-19 : තවත් 785 සුවය ලබයි

කොරෝනා අසාදිත ව සිටී තවත් පුද්ගලයින් 785 ක් පූර්ණ සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් තිබෙනවා.

 

ඒ අනුව මෙරට සුවය ලැබූ කොරෝනා රෝගීන් ගණන 25,652ක් දක්වා ඉහළ ගියා.

 

 

 

views

592 Views

Comments

arrow-up