NOV
15
කොවිඩ් -19 වෛරසය වැළඳී රෝහල්ගතව සිටි තවත් 171කට සුවයි

කොවිඩ් -19 වෛරසය වැළඳී රෝහල්ගතව ප්‍රතිකාර ගෙන සම්පූර්ණ සුවය ලැබූ තවත් 171 දෙනෙකු රෝහල්වලින් පිටව ගිය බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.
ඒ අනුව කොවිඩ් වෛරසය වැළඳී මෙරටදී ප්‍රතිකාර ගෙන සුවය ලැබූ සමස්ථ රෝගීන් සංඛ්‍යාව 11,495ක් දක්වා ඉහළ ගොස් තිබේ.
648 Views
Comments