DEC
07
අපොස සාමාන්‍ය පෙළ මාර්තු 01 ආරම්භ වෙයි

2020 වර්ෂට නියමිත අපොස සාමාන්‍ය පෙළ විභාගය 2021 මාර්තු 01 වැනිදා සිට මාර්තු 11 වැනිදා දක්වා පැවැත්වීමට තීරණය කළ බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා පවසනවා
බත්තරමුල්ල නෙළුම් මාවතේ අද (07) පැවැති මාධ්‍ය හමුවකදී අධ්‍යාපන අමාත්‍යවරයා මේ බව පැවසීය.
699 Views
Comments