JUN
28
GMOA සභාපති ධුරය යළිත් වෛද්‍ය අනුරුද්ධ පාදෙනියට

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති ලෙස එම සංගමයේ හිටපු සභාපති වෛද්‍ය අනුරුද්ධ පාදෙනිය මහතා යළි තේරී පත් වී ඇත.
අද දින පැවති එම සංගමයේ මහා සභා රැස්වීමේදී වෛද්‍ය අනුරුද්ධ පාදෙනිය මහතා GMOA හි සභාපතිවරයා ලෙස නැවත තේරී පත්වී තිබේ.
668 Views
Comments