SEP
09
කලගෙඩිහේන ප්‍රදේශයේදී කන්ටේනර් රථයක් මාර්ගය හරහා පෙරලේ - දැඩි රථ වාහන තදබදයක් - විකල්ප මාර්ග බවිතා කරන්න (PHOTOS)

කොළඹ-නුවර මාර්ගයේ දැඩි රථ වාහන තදබදයක් පවතිනවා. ඒ කලගෙඩිහේන ප්‍රදේශයේදී මාර්ගය හරහා කන්ටේනර් රථයක් පෙරලි යාම හේතුවෙන් බවයි පොලිසිය සඳහන් කළේ.
පෙරලි ඇති කන්ටේනර් රථය මාර්ගයෙන් ඉවත් කර ගැනීමට අවශ්‍ය කටයුතු ආරම්භ කර ඇති බැවින් කොළඹ දෙසට පැමිණෙන වාහන සඳහා විකල්ප මාර්ග භාවිතා කරන ලෙස රියැදුරන්ට දැනුම් දෙයි
806 Views
Comments