AUG
19
නව රජයේ පළමු කැබිනට් රැස්වීම අද

නව ආණ්ඩුවේ පළමු කැබිනට් රැස්වීම අද(19) පෙරවරුවේ පැවැත්වීමට නියමිතයි.
ඒ, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යයාලයේදී.
මෙම වසර සඳහා අයවැයක් ඉදිරිපත් කරනවා ද නැතහොත් ඉදිරි මාස කිහිපය සඳහා අතුරු සම්මත ගිණුමක් ඉදිරිපත් කරනවා ද යන්න පිළිබඳ අද පැවැත්වෙන කැබිනට් රැස්වීමේදී ප‍්‍රධාන වශයෙන් සාකච්ජාවට ගැනීමට නියමිතයි.
රටේ අනාගතය වෙනුවෙන් දැවැන්ත වගකිීමක් ඉටු කිරිම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම අරමුණයි.
687 Views
Comments