JUL
18
කතරගම පෙරහැර සමය තුළ දේවාල භූමිය හා කිරිවෙහෙර පුදබිම ජනතාවට තහනම් කලාපයක්

රුහුණු කතරගම මහ දේවාලයේ පෙරහැර පැවැත්වෙන කාල සීමාව තුළ දේවාල භූමියට හා කිරිවෙහෙර පූජා භූමියට ජනතාවට ඇතුලු වීම සම්පූර්ණයෙන්ම අත්හිටුවීමට පෙරහැර කමිටුව තීරණය කර තිබෙනවා.
මෙවර පෙරහැර අත්‍යවශ්‍ය චාරිත්‍රවලට මූලිකත්වය දෙමින් හා ඒ සදහා යොදා ගන්නා නැටුම් කණ්ඩායම් සීමා කරමින් පැවැත්වීමටයි තීරණය වී ඇත්තේ.
පෙරහැර උත්සව කාල සීමාව ලබන 21 වනදා ආරම්භවී අගෝස්තු 4 වනදායින් අවසන් වීමට නියමිතයි.
875 Views
Comments