AUG
19
පාඨලී චම්පිකට අධිකරණ නියෝගයක්

හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක, සුදත් අස්මඩල හා රියැදුරු දිලුම් කුමාරට සිතාසි නිකුත් කර තිබෙනවා. ඒ, ලබන මස 20 වැනි දා කොළඹ මහාධිකරණය හමුවේ පෙනී සිටින්නැයි දන්වමිනි.
ඔවුන්ට කොළඹ මහාධිකරණය හමුවේ පෙනී සිටින්නැයි දන්වා සිතාසි නිකුත් කර ඇත්තේ, රාජගිරියේ රිය අනතුර සම්බන්ධයෙනි.
786 Views
Comments