JUL
24
අද ඉන්ධන නිකුත් කරන්නේ 3, 4, 5 අවසන් ඉලක්කම් වලට පමණි

වාහන ලියාපදිංචි අංකයේ අවසාන ඉලක්කම අනුව සීමා සහිතව ඉන්ධන නිකුත් කිරීම් අද (24) දින ද දිවයින පුරා සියලුම ඉන්ධන පිරවුම්හල්වල ක්‍රියාත්මකවේ.
ඒ අනුව අද (24) දින වාහන ලියාපදිංචි අංකයේ අවසාන ඉලක්කම 3, 4, 5 යන වාහන සඳහා පමණක් ඉන්ධන නිකුත් කිරීමට නියමිතය.
යතුරුපැදි සඳහා රුපියල් 1,500ක්, ත්‍රිරෝද රථ සඳහා රුපියල් 2,000ක් සහ අනෙකුත් වාහන සඳහා රුපියල් 7,000 ක උපරිමයකට යටත්ව ඉන්ධන නිකුත් කිරීම සිදු කරයි.
263 Views
Comments