JAN
21
යුක්රේන සංචාරකයන්ට ඇමැති විමලවීරගෙන් තහනමක්

දෙහිවල සතුන්වත්ත ඇතුළු සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන ස්ථාන යුක්රේන සංචාරකයන්ට නැරඹීම සඳහා අවසර දිය නොහැකි බව රාජ්‍ය ඇමැති විමලවීර දිසානායක පවසනවා.
යුක්රේන ජාතිකයන්ට සත්වෝද්‍යානය නැරඹීම සඳහා ඉල්ලීමක් කර ඇතත්, ජනාධිපතිවරයාගේ උපදෙස් නොමැතිව කිසිදු පියවරක් නොගන්නා ලෙස සත්වෝද්‍යාන පාලනාධිකාරියට දැනුම් දී ඇතැයි ද ඇමැතිවරයා පැවසුවේ.
704 Views
Comments