APR
29
මුස්ලිම් පල්ලි වලට කොවිඩ් නිවේදනයක්

රාමසාන් උපවාස සමයේ කරන විශේෂ යාඥා, ජුම්මා යාඥා සහ සභා කටයුතු නැවත දැනුම් දෙන තුරු නවත්වන ලෙස චකුෆ් සභාව දන්වා ඇති බව මුස්ලිම් ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව පවසයි.
එම යාච්ඤාවන් තහනම් වුවද ජමාත් යාඥාව පුද්ගලයන් විසි පස් දෙනකුගේ උපරිමයට යටත්ව සිදු කිරීමට අවසර හිමිවෙයි.
කෙසේ නමුත් හුදෙකලා කර ඇති ප්‍රදේශවල පිහිටි මුස්ලිම් පල්ලි සම්පූර්ණයෙන් වසා තැබිය යුතු බව චකුෆ් සභාව දන්වා සිටී.
566 Views
Comments