නීතිවිරෝධීව ගෙනා තවත් කහ කිලෝ 847ක් අත්අඩංගුවට
For Sri Lankan's Overseas
Latest_News
calendar
DEC
15

නීතිවිරෝධීව ගෙනා තවත් කහ කිලෝ 847ක් අත්අඩංගුවට

නීතිවිරෝධීව ගෙනා තවත් කහ කිලෝ 847ක් අත්අඩංගුවට

නීතිවිරෝධීව මෙරටට ගෙනා තවත් කහ කිලෝ 847ක් සමග සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

 

අදාල කහ තොගය තීරු බදු රහිතව මෙරටට ගෙන්වා විකිණීම සඳහා පිටත් කර යවා ඇති බවයි පැවසෙන්නේ.

 

කිලෝ ග්‍රෑම් 200ක කහ සමග එක් පුද්ගලයෙකු ලාවත බංගදෙනිය ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබෙන අතර තවත් කහ කිලෝ 647 සමග පුද්ගලයෙකු මන්නාරම සිලාවතුර ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

 

 

 

views

589 Views

Comments

arrow-up