මියගිය අටුළුගම දැරියට ඇත්තටම මොකද වුණේ ? ඇඟ හිරිවැටෙන සීසීටීවී දර්ශන මෙන්න (VIDEO)
For Sri Lankan's Overseas
Latest_News
calendar
MAY
29

මියගිය අටුළුගම දැරියට ඇත්තටම මොකද වුණේ ? ඇඟ හිරිවැටෙන සීසීටීවී දර්ශන මෙන්න (VIDEO)

මියගිය අටුළුගම දැරියට ඇත්තටම මොකද වුණේ ? ඇඟ හිරිවැටෙන සීසීටීවී දර්ශන මෙන්න  (VIDEO)

බණ්ඩාරගම, අටුළුගම, අල් ගස්සාලි මහා විද්‍යාලයේ සිව්වැනි ශේණියේ ඉගෙනුම ලබන ෆාතිමා අයීෂා නමැති දැරියක පෙරේදා පෙරවරුවේ සිට අතුරුදන් බවට ඇගේ මව පොලිසියට පැමිණිලි කර තිබුණි.

 

ඒ අනුව කල සොයා බැලීමේදී ඇයගේ මල සිරුර ප්‍රදේශයේම පිහිටි වගුරුබිමකින් සොයා ගැනුණි.


 
අදාළ දැරිය ඊයේ පෙරවරු 10ට පමණ නිවසට මීටර 250ක පමණ දුරින් පිහිටි වෙළෙඳසැලකට ගොස් තිබෙන අතර යළි නොපැමිණීම හේතුවෙන් සිදුකළ සොයා බැලීමකදියි මෙලෙස මළ සිරුර හමුව තිබේ.

 

ඇය වෙළෙඳසැලට ගොස් පිටතට පැමිණෙන ආකාරය සීසීටීවී කැමරාවක සටහන්ව තිබුණි.

 

 

views

840 Views

Comments

arrow-up