විමල්ගේ සහයට මුරලි එක්වෙයි....
For Sri Lankan's Overseas
Latest_News
calendar
JUL
13

විමල්ගේ සහයට මුරලි එක්වෙයි....

විමල්ගේ සහයට  මුරලි එක්වෙයි....

හිටපු ශ්‍රී ලංකා සුපිරි ක්‍රිකට් ක්‍රීඩකයෙකු වන මුත්තයියා මුරලිදරන් එළැඹෙන මහ මැතිවරණයේදී අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ මැතිවරණ ව්‍යාපාරයට සහය දීමට තීරණය කර තිබෙනවා.

 

ඔහු පසුගියදා අමාත්‍යවරයාගේ ප්‍රධාන්තවයෙන් පැවති දෙමළ ව්‍යාපාරික හමුවකටද එක් විය.

 

මෙම හමුවට කොළඹ කොටුව කේන්ද්‍ර කරගනිමින් ව්‍යාපාර කටයුතුවල නිරතවන ව්‍යාපාරිකයින් බොහෝ පිරිසක් එක්ව සිටින ලදි.

 

views

856 Views

Comments

arrow-up