නිරෝධායනය අවසන් කළ තවත් 156 දෙනෙක් නිවෙස් වෙත
For Sri Lankan's Overseas
Latest_News
calendar
NOV
05

නිරෝධායනය අවසන් කළ තවත් 156 දෙනෙක් නිවෙස් වෙත

නිරෝධායනය අවසන් කළ තවත් 156 දෙනෙක් නිවෙස් වෙත

නිරෝධායනය අවසන් කළ තවත් 156 දෙනෙක් අද සිය නිවෙස් බලා පිටත්ව යාමට නියමිතයි.

 

මේ වනවිට නිරෝධායනය අවසන් කර නිවෙස් බලා පිටත්ව ගොස් ඇති සමස්ථ සංඛ්‍යාව 63, 439 ක්. ත්‍රිවිධ හමුදාව විසින් පවත්වාගෙන යනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන 33 ක් තුල පුද්ගලයින් 2, 601 දෙනෙකු තවදුරටත් නිරෝධායනයට ලක්වනවා.

 

මේ අතර තවත් විදෙස්ගත ලාංකිකයන් 22 දෙනකු අද අලු‍යම මෙරටට පැමිණියා. දෝහා කටාර් සිට පැමිණි ඔවුන් සියලු‍ දෙනා නිරෝධායන කටයුතු සදහා යොමු කිරීමට පියවර ගත් බවයි කොවිඞ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කළේ.

 

 

views

668 Views

Comments

arrow-up