SEP
06
ඩිජිටල් ආයෝජන සමුළුව 2023

ශ්‍රී ලංකාවේ ඩිජිටල් ආයෝජන සමුළුව ඔක්තෝබර් 13 වන දින කොළඹ ෂැංග්‍රීලා හෝටල් පරිශ්‍රයේදී පැවැත්වේ.
උදෑසන 9.00 සිට සවස 1.00 දක්වා අයෝජන සමුළුව ද, සවස 2.00 සිට 5.00 දක්වා ආයෝජන ගැලපීම ද පැවැත්වේ.
සහභාගි වීමට අපේක්ෂා කරන ශ්‍රී ලාංකික හා විදෙස් ආයෝජකයින් හැකි ඉක්මනින් මේ සඳහා ලියාපදිංචි වන්න.
569 Views
Comments