JUL
11
විශේෂිත නිපුණතා සේවක වැඩසටහනේ හෙද සාත්තු සේවා විභාග පිළිබඳ තොරතුරු

විභාග :
හෙද සාත්තු සේවා කුසලතා පරීක්ෂණය
හෙද සාත්තු සේවා ජපන් භාෂා පරීක්ෂණය
විභාග පැවැත්වෙන දින:
අගෝස්තු - 2-10, 15-18, 20-29,31
සැප්තැම්බර් - 1-16, 30
විභාග මධ්‍යස්ථානය :
Australian College of Business & Technology Pvt Ltd 32C Dr LesterJames Peries Mawatha, Dickmans Rd, Colombo, Sri Lanka
විභාග සඳහා ලියාපදිංචි වීමට Prometric වෙබ් අඩවියට පිවිසෙන්න
පහත දිගුව ඔස්සේ ඔබට වෙබ් අඩවියට පිවිසිය හැක.
357 Views
Comments