AUG
27
ජපාන තානාපති කාර්යාලයේ කොන්සියුලර් අංශය සෙනසුරාදාත් විවෘතයි

ඔබගේ පහසුව සඳහා ශ්‍රී ලංකා ජපාන තානාපති කාර්යාලයේ කොන්සියුලර් අංශය 2023 වර්ෂයේ 09 මස 02 වනදා (සෙනසුරාදා) පෙ.ව. 09:15 සිට ප.ව. 12:45 දක්වා මහජනයාට විවෘත කර ඇත.
කාර්යාලයට පැමිණීමට පෙර වේලාවක් වෙන් කර ගැනීම සඳහා පහත සබැඳිය භාවිතා කර වේලාවක් වෙන් කර ගත හැක.
https://appointments.embassyonline.lk/auth/register
කොන්සියුලර් සේවාවන් ලබාගැනීම සඳහා කලින් වේලාවක් වෙන්කරගෙන පැමිණීම අනිවාර්යය බව කරුණාවෙන් සලකන්න.
430 Views
Comments