JUL
15
ජපානය පාවෙන නගරයක් නිර්මාණයට සැරසේ

ජපාන සමාගමක් වන N-Ark විසින් දේශගුණික විපර්යාසවල අභියෝගවලට අනුවර්තනය වෙමින් එකවර පුද්ගලයින් 40,000 කට නවාතැන් ගත හැකි සහ අති නවීන වෛද්‍ය සේවා සැපයිය හැකි පාවෙන නගරයක් සඳහා නිර්මාණ එළිදක්වා තිබේ.
ඊට අදාල ඡායාරූප කිහිපයක් පහතින්.
400 Views
Comments