JUL
12
ජපානයෙන් චන්ද්‍රයා වෙත යානයක්

ජපානයේ අභ්‍යවකාශ ඒජන්සිය පවසන්නේ ලබන මාසයේදී H2A නම් රොකට්ටුවක් අභ්‍යවකාශ ගත කරන බවයි.
මේ අනුව සඳ විමර්ශනය කිරීම සඳහා ස්මාර්ට් ලෑන්ඩර් නොහොත් SLIM ලෙස හැඳින්වෙන ගවේෂණ යානාවක්ද මේ සමග ඔවුන් දියත් කිරීමට නියමිතයි.
SLIM ව්‍යාපෘතිය ජපානයේ පළමු චන්ද්‍ර ගවේෂණය වේ.
එය සාර්ථක වුවහොත් චන්ද්‍රයා මත ගොඩබෑමක් සිදුකළ සිව්වැනි රට ජපානය වනු ඇත.
489 Views
Comments